නිට්ටඹුව British Way Academy සහ නුවර පාරට ලගින් පර්චස් 12.6 ම ලක්ෂ 38/=
💰 පර්චසය ලක්ෂ 2.98/- පමණයි
🤝 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
🏫 British Way Academy එකට ➤ 2.1 km
🏙️ නිට්ටඹුව නගරයට ➤ 2.5 km
🛣️ නුවර පාරට ➤ 1.8 km
🏙️ වේයන්ගොඩ නගරයට ➤ විනාඩි 5
✅ ජලය 💧
✅ විදුලිය ⚡
✅ සින්නක්කර ඔප්පු 📃
✅ බැංකු ණය පහසුකම් 🏦
✅ පුළුල් මාර්ග 🛣️
📌 Ref No: EE/KM/L-14687