නිට්ටඹුව අත්තනගල්ල 272 ප්රධාන මාර්ගයට දෙවැනි ඉඩම පර්චස් 53 තැනිතලා ඉඩම සමග අලුත්ම නිවසක් ඉක්මණින් විකිණීමට ඇත
ලක්ෂ 130/=
🛑 පර්චස් 53
🛑 නිදන කාමර 3
🛑 බාත්රූම් 1
🛑 මුළුතැන්ගෙය
🛑 සාලය
🛑 වැරන්ඩාව
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🚰💡ලිං ජලය / විදුලිය සහිතයි.
🛣️ අඩි 15 පිවිසුම් මාර්ග.
💸ලක්ෂ 130/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
EE-UP-H-6304