නිට්ටඹුවයේ වේගයෙන් දියුණු වන ප්රදේශයකින් පදිංචියටත් ආයෝජනයටත් අගනා බිම්කොටස්
📍 පනාවල මාර්ගයෙන්
📍 බස්පාරට මීටර් 200යි
📍 නුවර පාරට කි.මී 1.5යි
📍 නිට්ටඹුව නගරයට කි.මී 2.5යි
📍 පස්යාලට කි.මී 5යි
✅ තෙකලා විදුලිය
✅ පුළුල් ප්රවේශ මාර්ග
✅ කොන්ක්රීට් කානු පද්ධති
✅ නිස්කලංක සහ වටිනා පරිසරය
අනාගත වටිනාකම ඉහළ යන මෙම ඉඩම අදම ඔබේ නමින් වෙන්කරගන්න 📞