නිට්ටඹුව පනාවල මාර්ගයේ නිදහස් හා නිස්කලංක පරිසරයක පිහිටි පදිංචියට ඉතා සුදුසු වටිනා බිම් කොටසක් විකිණීමට ඇත.
📍 බස් මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්
📍 නුවර පාරට 1.5Km
📍 නිට්ටඹුව නගරයට 2.5Km
📍 පස්යාල නගරයට 5Km
⚡ තෙකලා විදුලිය
🛣️ පුළුල් මාර්ග පහසුකම්
💧 කොන්ක්රීට් කානු පද්ධතිය සමඟින්
🌿 නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාව
ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හොඳම අවස්ථාවක්!
අදම මෙම වටිනා ඉඩම වෙන්කරගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!