පොල් රඹුටන් දූරියන් වගාව සමග කාපට් පාරකට මුහුණලා අක්කර .45ක ඉඩම 🌀🍃
🌬️ ස්වභාවික නාන තටාකයක් ඉඩම මධ්‍යයේ....
🎟️ හංවැල්ල කටුනායක ප්‍රධාන පාරට 500M
🎟️ ඉඩමට කාපට් යෙදු අඩි 20 පිවිසුම් මාර්ග
🎟️ ඉඩමේ වගාකරන ලද පලදරණ දුරියන් ගස් 35ක්,රඹුටන් ගස් 130ක්,පොල් ගස් 130ක්, කෙසෙල් ඇතුළු පලතුරු වර්ග,වසර ගණනාවක් තිස්සේ හොදින් වැඩුණු කොස් දෙල් ඇතුළු වටිනා ගස් රාශියක්.
🎟️ නිට්ටඹුව ඌරාපොල ප්‍රදේශයෙන්
🎟️ පදිංචි විය හැකි මුර නිවසක්.
🎟️ නිදන කාමර 2 ක පදිංචි විය හැකි කුඩා නිවසක්.
🎟️ කටුනායක-හංවැල්ල-අවිස්සාවේල්ල-රත්නපුර නිට්ටඹුව ප්‍රධාන පාරට 500M දුරින්.
🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි
🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
💰 මිල ලක්ෂ 485 යි.
6125