𝟐 𝐒𝐭𝐨𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐡𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐀𝐭𝐡𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚
Brand New Luxury Two story House for sale in Athurugiriya - Walgama . Used high quality materials. Very decent neighborhood. facing in to 20 ft road. Please see below details & call for more information. 35 million.
අතුරුගිරිය වල්ගම නිදන කාමර 4ක් සහ නාන කාමර 2ක් සහිත පර් 6.3ක ඉඩමෙහි නවීන පන්නයට ඉදිකරනු ලැබූ දෙමහල් නිවස විකිණීමට .මිල ලක්ෂ 350යි .නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹නිවසේ සිට අතුරුගිරිය ටවුමට කි:මී 1යි
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 6.3 perches
👉 3500 sqft
👉 4 Bedrooms
👉 2 Bathrooms |Hot water
👉 Servant bathroom
👉 Kitchen with pantry cupboards
👉 Living room|Dining room
👉 Garden spaces
👉 Garden wall
👉 Car porch
👉 Roof top
👉 Clear deed with COC
👉 Roller gate with wicket gate
👉 20 ft road.
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 1km to Athurugiriya town
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
22nd oct