𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐏𝐢𝐭𝐢𝐩𝐚𝐧𝐚
හෝමාගම පිටිපන සුවපුබුදුගමින් බස් පාරට ඇවිදින දුරින් නිදන කාමර 3කින් සහ නාන කාමර 1කින් සමන්විත නවීන නිවස විකිණීමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිමවා ඇති මෙම නිවසහි මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් නිවස ඉදිකර ඇත.
මිල ලක්ෂ 210යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
129 - මොරගහහේන කොට්ටාව බස් පාරට දුර මීටර 50යි.
NSBM හරිත සරවියට දුර කි:මී 3යි
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 11 Perches
✅ 1300 Sqft
✅ 20 Feet access road
✅ 3 Bedrooms
✅ 1 Bathroom
✅ Large Living & dining
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ 2 Vehicle parking
✅ Clear Deed with COC
✅ Pipe born water
✅ No blind wall
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
-------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
1st june..