𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 - 𝐃𝐨𝐥𝐚𝐡𝐞𝐧𝐚
*𝟔.𝟕 𝐩𝐞𝐫𝐜𝐡𝐞𝐬 | 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟏 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦 | 𝟏𝟓𝟓 𝐋𝐚𝐤𝐬 (𝟏𝟓.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧)*
දෙමහල් නිවසක ආකෘතියකට ස්ලැබ් එක දමා නිමකර ඇති මෙම නිවස නිදන කාමර 3ක් සහ නාන කාමර 1කින් සමන්විතයි . ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 25 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න.
නිවසේ සිට දොළහේන හංදියට දුර මීටර 100යි
NSBM එකට දුර කි:මී 2.5 යි
හෝමාගම නගරයට දුර කි:මී 4 යි
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 6.7 Perches
🔹 1300 Sqft
🔹 3 Bedrooms
🔹 1 Bathroom
🔹 Kitchen
🔹 Large living & Dining area
🔹 Car porch
🔹 25 ft access road
🔹 Garden wall surrounded
🔹 Roller Gate
🔹 Clear Documents
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
----------------------------------------------------------------------- -------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
30th Nov