𝐰𝐞𝐥𝐥 𝐮𝐬𝐞𝐝 𝐬𝐢𝐧𝐠𝐥𝐞 𝐬𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනය ආසන්නයෙන් නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක මෑතකදී සෑදු නිවසක් විකිණීමට. නිවස මනා ඉඩකඩ සහිතව අලංකාර ලෙස ඉදිකර ඇත. අඩි 20 පිවිසුම් මාර්ගය. නිවස ගත් සැනෙන් පදිංචියට සුදුසුයි . වැඩි විස්තර සදහා අමතන්න.
මිල ලක්ෂ 195කි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
✅ Land Extent 6.85 Perches
✅ Floor area - 1300sqft
✅ 20 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹3 Bedrooms
🔹2 Bathrooms + out side servant toilet
🔹Large Living room & Dining room
🔹Kitchen with modern pantry
🔹Fully tiled
🔹Car porch
🔹Pipe born water
🔹Garden wall
🔹Sliding gate
🔹Clear documents
🔹Titanium & Laminated floors
🔹Roof top
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න.
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
2nd dec..