තංගල්ල නගරයේ හොඳම ඉඩම.
▶ නගරබද නිස්කලංක පරිසරයක් ඔබගෙ නිවහන ඉදිකිරීම සදහා තෝරාගන්න..
🏘️ තංගල්ල නගරයට විනාඩි 10යි.
🏘️ නෙටොල්පිටිය හන්දියට විනාඩි 2යි.
↔️ බෙලිඅත්ත - බැදිගම අදිවේගි පිවිසුමට විනාඩි 10 යි.
🏫 රුහුණු විජයබා විද්‍යාලයට විනාඩි 8 යි.
🏫 තංගල්ල පිරිමි ජාතික පාසලට විනාඩි 10යි.
🏫 ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට මිනිත්තු 10 යි.
🏫 තංගල්ල බාලිකා විද්‍යාලයට විනාඩි 10යි.
🏥 සදර්න් ලංකා රෝහලට විනාඩි 10 යි.
🏥 තංගල්ල මූලික රෝහලට විනාඩි 5යි.
🏦 බැංකු වෙත විනාඩි 10 යි.
🏪 සුපිරි වෙළඳසැල් වෙත විනාඩි 5 යි.
🏖️️ තංගල්ල, රැකව, මාරකොල්ලිය සංචාරක කලාපයේ පිහිටා ඇත.
➡️ පොලී රහිත ගෙවීම් ක්‍රම.
➡️ සින්නක්කර ඔප්පු.
💧 නළ ජලය
⚡ තෙකලා විදුලිය
🔁 අඩි 30 පළල මාර්ගය.
📢 බැංකු ණය පහසුකම් සහ ආයතනික ණය පහසුකම් සමඟින් අදම අංග සම්පූර්ණ සුපිරි බිම්කඩක් ඔබේ කරගන්න.