නිට්ටඹුව – වේයන්ගොඩ – මීරිගම නගර තුනටම මැදින් වටිනා නිවසක් විකිණීමට!
📍 වින්ස්ගේට් වෙන්දේසි ඉඩම – නිස්කලංක පරිසරය
👍 පර්චස් 15
🙋 මිල ලක්ෂ 78/=
🏠 නිවසේ විස්තර
▪️ නිදන කාමර 02
▪️ සාලය
▪️ කෑම කාමරය
▪️ මුළුතැන්ගෙය
▪️ බාත්රූම් 01
▪️ පිටත ටොයිලට්
📐 නිවසේ වර්ග අඩි – 1638
✨ පළමු මහළ සම්පූර්ණ ටයිල් සහ සිවිලින් කර ඇත
🌴 ඉඩමේ ගෙඩි කැඩෙන පොල් ගස් 03
🌳 අඹ ගස 01
💧 ළිං ජලය
📄 අනුමත සැලසුම්
🏦 බැංකු ණය පහසුකම් සහිතයි
📍 දුර
🚌 නිට්ටඹුව – මීරිගම ප්රධාන බස් පාරට 1.2 km
🚌 වේයන්ගොඩ – කොට්ටල බස් පාරට 500 m
🔥 පදිංචියටත් ආයෝජනයටත් හොඳම අවස්ථාවක්
Easy Ever (Pvt) Ltd
📌 Ref: 11907