ජා-ඇල නගරයට සහ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නව පිහිටි, සියලු පහසුකම්වලින් සමන්විත අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
[යොමු අංකය : H-2466]
📍 දේපළ පිළිබඳ විස්තර
✅පිහිටීම : ජා-ඇල
✅දේපළ වර්ගය : දෙමහල් නිවස
✅ඉඩම : පර්චස් 10.85
✅නිවසේ විශාලත්වය : වර්ග අඩි 2,500
✅නිදන කාමර : 04
✅නාන කාමර : 02
🚗 ප්රවේශය සහ වටපිටාව
ජා-ඇල නගරයට කි.මී. 01 යි.
අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 1.5 යි.
🏠 නිවසේ සැකසුම සහ විශේෂාංග
✅ බිම් මහල
- නිදන කාමර 02
- නාන කාමර 01
- සාලය සහ කෑම කාමරය
- පැන්ට්රිය
- වැරැන්ඩාව
- රථ වාහන නැවැත්වීමේ පහසුකම (Car Porch)
- සේවක වැසිකිළිය
✅ පළමු මහල
- නිදන කාමර 02
- නාන කාමර 01
- බැල්කනි 02
- රූපවාහිනී නැරඹුම් මැදිරිය (TV Lobby)
✅ දෙවන මහල
- විවෘත වහල මත පිහිටි අවකාශය (Rooftop)
ගබඩා කාමරය (Store Room)
🔒 ආරක්ෂාව සහ වැටකඩොලු
නිවස වටා ඉදිකරන ලද ආරක්ෂිත වටතාප්පය.
ස්ලයිඩින් ගේට්ටුව (Sliding Gate).
💰 මිල සහ කොන්දේසි
මිල: රුපියල් 29,800,000 (මිල ගණන් සාකච්ඡා කළ හැක)
විශේෂ දැනුම්දීම: සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
තරැව්කරුවන් අනවශ්යයි.
අලෙවිකරණය:
TRUST LINK SOLUTIONS