නගහවත්ත මීගොඩ,නේවාසික පරිසරයක පිහිටි පර්චස් 26 යේ අනගි ඉඩමි කොටසක් ඉක්මනින් විකිනීමට,
මීගොඩ දුම්රිය ස්ථානයට ගල්කන්ද පාර හරහා කි.මි. 1.2 යි, මීගොඩ ආර්ථිකය මධ්‍යස්ථානයට පුවක්වත්ත පාර හරහා කි.මි. 2.3 යි, NSBM හරිත විශ්ව විද්‍යාලයට කජුගහදෙනිය පාර හරහා කි.මි. 4.2 යි. ගොඩගම හන්දියට කි.මි.3 යි,
නල ජලය, විදුලිය, දුරකථන, කාපට් පාර, හරි හතරැස් ඉඩම,
පිරිසිදු ඔප්පු,
පර්චසය ලක්ෂ 6 යි (මිල ගනන් කතාකරගත හැක).
26 Perches Bare Land to be sold in Nagahawatta Meegoda.
price 6lks per perch Negotiable.