NEWLY BUILT 3 BEDROOMS HOUSE FOR SALE IN HOMAGAMA GODAGAMA
නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත නවීනතම තනිමහල් නිවස විකිනීමට හෝමාගම -ගොඩගම
ඉඩකඩ සහිත නිවසේ ප්‍රධාන නිදන කාමරයට attached bathroom එකක් සහිතව ඉදිකර ඇති මෙම නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත.වාහන දෙකක් පමණ පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත මිදුල. වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
පිවිසුම් මාර්ගය අඩි 20. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.මිල ලක්ෂ 215යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට 122 කොළඹ අවිස්සාවේල්ල බස් පාරට දුර මීටර 900යි.
ගොඩගම නගරයට දුර කි:මී 1.2යි.
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Living & dining area
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear deed with COC
👉 Landscaping garden
👉 Pipe born water
👉 2 Vehicles can park
👉 Landscaping garden
👉 20 ft access road
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟏.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 | 𝟐𝟏𝟓 𝐥𝐚𝐤𝐬 price can be negotiable.
Please visit the property for the inspection. Very decent & calm environment. All the facilities are very close . Call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
6th of Aug..