New Town Land in Front of Hospital - Kamburugamuwa
අගනා ආයෝජන අවස්ථාවක්!🌳🌳🌳
ඉඩම ඉදිරිපසින් මනරම් වෙල් යායකි. ඒ සමගම ඇත්තේ නව රෝහලය.
මෙම ප්‍රදේශය ඉතා වේගයෙන් සංවර්ධනය වන මාතර දිස්ත්‍රික්කයේ කඹුරුගමුව, ලැබීම නව පරිපාලන නගරයයි. රෝහල පෙනෙන දුර කලටියාවල පාරේ මිටර් 100 දුරින් මෙම perches 50 ඉඩම පිහිටා ඇත.
Perches 25ක් වුවත් මිල දී ගත හැක.
මුළු ඉඩමම අක්කරයක් ඇති අතර අක්කරයම වුවත් මිලදී ගත හැක.
ගාලු පාරට 2km
ඉඩමේ සිට ප්‍රධාන පාරට දුර 50m
ඉඩම ඉදිරි පිට පාර අඩි 15
නල ජලය
සින්නක්කර ඔප්පු.
ලැබීම නව රෝහලට හරියටම මීටර් 150යී. ( රෝහල පෙනෙන මානයේ)
Nursers’ Training School පේනමානයේ
මාතර නව උසාවි සංකීර්ණය, sports ground එකට සහ කොටවිල පොලිසියට 2 km.
ඉතා සාමකාමී නිස්කලංක පරිසරයක ඉඩම පිහිටා ඇත.
පදිංචියට හෝ කවර හෝ ව්‍යාපාරයකට සුදුසුය. Hotel project එකක් සදහා වුවද ඉතා සුදුසු පරිසරයකි
Perch එකක මිල ලක්ෂ 10.25. ( මිල සාකච්චා කල හැක )
විමසන්න :
සැලකිය යුතුයි: මෙය සත්යයලෙසම ලැබීම නව නගරයේ ඉඩමකි. ලැබීම නව නගරයේ යනුවෙන් අසත්‍ය ඉඩම් දැන්වීම් ද පල කරයි .
Broker වරු අනවශ්‍යයි
🏡 Land for Sale in Rapidly Developing Labeema (New Administrative City), Kamburugamuwa
A 50-perch flat, rectangular, and highly fertile land facing Kalatiyawala Road is available for sale.
You may also purchase 25 perches if desired.
The total property spans 1 acre, and the entire acre can also be purchased.
Pipe-borne water available.
Clear deeds (title documents).
Located just 150 meters from the new hospital (visible from the land).
The Nurses Training School is also within sight.
Only 2 km to the new Matara Court Complex, sports ground, and Kotavila Police Station.
Situated in a very peaceful and quiet environment, ideal for residence or any business venture.
Perfect location for building a villa as well.
💰 Price: LKR 1,025,000 per perch (negotiable)
📞 Contact:
🛑 Important:
This is a genuine property located within the new administrative city of Labima. Be aware that some false advertisements claim to be within the new city area.
No brokers please.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale Kamburugamuwa
15.0 පර්චස්මාතර, ඉඩම් ඇති නිවාසරු 650,000 පර්ච් එකකටදින 34
Kamburugamuwa Land for Sale
36.05 පර්චස්මාතර, ඉඩම් ඇති නිවාසරු 425,000 පර්ච් එකකටදින 38
Land for Sale in Kaburugamuwa
8.8 පර්චස්මාතර, ඉඩම් ඇති නිවාසරු 400,000 පර්ච් එකකටදින 44
Land for Sale in Kaburugamuwa
10.0 පර්චස්සාමාජිකයාමාතර, ඉඩම් ඇති නිවාසරු 575,000 පර්ච් එකකටදින 38