ALMOST BRAND NEW Luxury single story house for sale in Piliyandala Batuwandara.
On Jaburaliya Ayurveda Road.
150 m To Piliyandala - Jaburaliya bus route.
Situated in Blocking Out land.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed newly build Uncommon house.
With 5 KV Solar System.
3 Bedroom with 1 AC.
2 Modern Bathroom with hot water. ( 1 Outside ).
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Parapet wall & Roller gate.
Car Porch.
Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing roof.
Ceiling fans.
AC.
Hot Water.
5 KV Solar System.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
7 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 22.5 million ( 225 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව බටුවන්දර, ජබුරලිය සුඛෝපභෝගී, පදිංචිවූ අතිනවීන නිවසක් විකිණීමට.
පිලියන්දල - ජබුරලිය බස් පාරට මී. 150.
කොටස්කර විකුණූ ඉඩමක පිහිටා ඇත.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
5 KV සෝලාර් පද්ධතියක් සහිතයි.
කාමර 3. ( ප්‍රධාන කාමරය සඳහා AC සහිතයි ).
උණුවතුර සහිත නවීන නාන කාමර 2. ( එකක් පිටතින් ).
විශාල සාලය.
කෑම කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
Car Porch.
වාහන පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
AC.
උණුවතුර පහසුකම්.
ෆිනිශින් වහලය.
ලංකා ටයිල්.
5 KV සෝලාර් පද්ධතිය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 7.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 225.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.