🔥 පානදුර මහබෙල්ලන හන්දියෙන් නව නිවසක් විකිණීමට! 🔥
🏡 පදිංචියට අලුත්ම නිවසක් සොයන ඔබට විශේෂ අවස්ථාවක්!
📍පානදුර මහබෙල්ලන හන්දියට මීටර් 500 යි
🚗 නිස්කලංක,ආරක්ෂිත ප්රදේශයක පිහිටි වටිනා අලුත්ම දේපලක් 🌿
━━━━━━━━━━━━━━
🏠 නිවසේ විශේෂත්වය:
✨ පර්චස් 10 ක වටිනා ඉඩම
✨ නිදන කාමර 2 යි
✨ නාන කාමරය
✨ සේවක කාමරය + නාන කාමරය
✨ සම්පූර්ණ වට තාප්පය
✨ අඩි 15 ප්රවේශ මාර්ගය
📜 නීතිමය පහසුකම්:
✅ නිරවුල් ඔප්පු
✅ අනුමත සැලසුම් සහිතයි
💰 මිල: රු. ලක්ෂ 205 ක් පමණයි.
✨ සැබෑ ගැනුම්කරුවන් සඳහා විශේෂ අවස්ථාවක්!
💰 මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැක
🔥 අද පවතින ඉඩම් මිල + ඉදිකිරීම් සදහා යන වියදම් සසඳන විට මෙය සැබෑ වටිනා ලාභදායි අවස්ථාවකි.
📞 For more details or inspections please call or WhatsApp: