⭕ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව ඉදිකර ඇත
⭕ නිදහස් සාමකාමී පරිසරයකි
⭕ සියලුම නාගරික පහසුකම් අතේ දුරින්.
⭕ පර්චස් 10ක ඉඩම.
⭕ නිරවුල් අයිතිය සහිත පිරිසිදු ඔප්පු.
🌦 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
⭕ පැන්ට්‍ර් කබඩ් සහිත මුලුතැන්ගෙය
⭕ ඉඩකඩ සහිත සාලය
⭕ ප්‍රදාන නිදන කාමරය. (14'x15')
⭕ කෑම කාමරය ( දැනට නිදන කාමරයක් ලෙස භාවිතා කරයි.)
⭕ වැරෙන්ඩාව.
⭕ ගරාජය.
⭕ ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව ඇත.
⭕ සම්පුර්ණ ටයිල් කර ඇත.
🚰 රජයේ නළ ජලය හා විදුලිය ඇත.
⭕ පහත මහලේ පමණක් වැඩ අවසන් කර ඇත
🛎️ මාස 6ක key money. තැබිය යුතුය.
⭕ මාස භාගයක බෝකර් ගාස්තුවක් අය කෙරේ.
💊 මාසික කුලිය 50,000/-
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
📵 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්‍රොකර්වරු අනවශ්‍යයි.
⭕ නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
⭕ වසර 16ක විශ්වාසනීය සේවය.