🙏 වසර 28 ක් පුරාවට දේපල වෙළදාම් අංශයේ කීර්තිමත් නාමයක් දිනා ගත් prime lands වෙතින් වටරැක නගර ඉඩම් ව්‍යාපෘතිය....
♻️ පිටකොටුව පාදුක්ක 125 බස් පාරට 1km..
♻️ වටරැක දුම්රියපොළ ස්ථානයට 1Km..
♻️ හෝමාගම හල්බරාව බස් පාරට මිටර් 300..
♻️ දක්ෂිණ අධිවේගේ පිවිසුමට 12km..
♻️ නේවාසික බිම් කොටස්..
✴️ හරිත සරසවියට 5km.
✴️ මහින්ද රාජපක්ෂ පාසලට 5km.
💯 මුලික ගෙවීම් 40% ඉතිරි මුදල් මාස 24 පොලී රහිතව ගෙවීම් ...
💯 බැංකු ණය පහසුකම්..
💯 අවුරුදු 5 ක් prime පහසු ගෙවීම් ක්‍රමය ...
✳️ නල ජලය
✳️ විදුලිය..
✳️ තාර ඇතිරු පුළුල් මාර්ග ...
✳️ කොන්ක්‍රීට් කාණු පද්ධතිය ..
♻️ සියලු පහසුකම් සමගින් ඔබගේ සිහින නිවස ඉදිකරගන්න අභිමානවත් ඉඩම් ව්‍යාපෘතියක්..