විස්තරය
කුළියට ගැනිමට අවශ්‍යය
Piumi Perera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Need office space for a reputed company-Delkanda, Maharagama, Pannipitiya, and Kottawa city limits.
We are seeking suitable floor space for a reputable company to establish a branch office within Delkanda, Maharagama, Pannipitiya, and Kottawa city limits.
The property should be facing a main road (for good visibility and access) and suitable for commercial/company operations.
We require a total floor area of 3500 Sq.ft. with ground floor, being minimum 1750 square feet, with a minimum of one parking slot.
No brokers, genuine owners only.
Call Ms. Piumi
දිවයිනේ කීර්තිමත් ආයතනයක් වන අප සමාගමේ නව ශාඛාවක් පිහිටුවීම සඳහා දෙල්කඳ, මහරගම, පන්නිපිටිය හෝ කොට්ටාව නගර සීමාවන්හි ඒ සඳහා සුදුසු කාර්යාල බිම් කඩක් අප සොයමින් සිටී.
එය මනා පෙනුමකින් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ප්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටිය යුතු අතර වාණිජ/සමාගම් මෙහෙයුම් කටයුතු සඳහා සුදුසු විය යුතු ය.
සම්පූර්ණ වර්ග අඩි 3500ක විශාලත්වයෙන් යුතු කාර්යාලීය බිම් කඩක් අපට අවශ්‍ය අතර බිම් මහළ අවම වශයෙන් වර්ග අඩි 1750ක විශාලත්වයකින් සහ අවම වශයෙන් එක් රථයක් ගාල් කිරීම සඳහා හෝ පහසුකම් තිබිය යුතුය.
තැරැව්කරුවන් අවශ්‍ය නොවේ.



