විස්තරය
කුළියට ගැනිමට අවශ්‍යය
Piumi Perera
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ප්‍රකට සමාගමකට ශාඛාවක් ආරම්භ කිරීම සඳහා මහරගම නගරයෙන් කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය වේ.
වර්ග අඩි 2000-3000 ක ඉඩ ප්‍රමාණයක් සහිත බිම් මහලක් නම් වඩාත් ප්රමුඛව සලකා බලන අතර අවම වශයෙන් එක් වාහනයක් නැවැත්වීමට පහසුකම් තිබිය යුතුය.
තැරැව්කරුවන් අනවශ්‍යයයි. අයිතිකරුවන් පමණක් අමතන්න.
අමතන්න: පියුමි
We require floor space for a reputable company to establish a branch office within Maharagama City limits.
We prefer a ground floor, with 2000-3000 square feet, with a minimum of one parking slot.
No brokers, genuine owners only.
Call Ms. Piumi
பிரபலமான நிறுவனமொன்றின் கிளையொன்றை திறப்பதற்காக மஹரகம நகர எல்லைக்குள் 2000 - 3000 சதுர அடி அளவிலான காரியாலய வசதி தேவைப்படுகின்றது. கீழ்த் தளம் விரும்பப்படுவதோடு ஆகக் குறைந்தது ஒரு வாகனத்தையேனும் நிறுத்தக்கூடிய வசதி காணப்படுதல் வேண்டும். உரிமையாளர்கள் மட்டும் தொடர்பு கொள்ளவும். தரகர்கள் அவசியமில்லை.
தொடர்பு கொள்ளவும்: திருமதி. பியூமி -



