Need Office Space For A Reputed Company-Rathnapura City Limits
We are seeking suitable floor space for a reputable company to establish a branch office within Rathnapura city limits. The property should be facing a main road (for good visibility and access) and suitable for commercial/company operations. We require a total floor area of 3500 Sq.ft. with ground floor, being minimum 1750 square feet, with a minimum of one parking slot. No brokers, genuine owners only. Call Ms. Piumi මෙරට ප්රමුඛ පෙළේ සමාගමක් සඳහා රත්නපුර නගර සීමාව තුළ පිහිටි කාර්යාල බිම් කඩක් අවශ්‍යයි දිවයිනේ කීර්තිමත් ආයතනයක් වන අප සමාගමේ ශාඛාවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු කාර්යාල බිම් කඩක් රත්නපුර නගර සීමාව තුළ අප සොයමින් සිටී. එය මනා පෙනුමකින් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ප්‍රධාන මාර්ගයකට මුහුණලා පිහිටිය යුතු අතර වාණිජ/සමාගම් මෙහෙයුම් කටයුතු සඳහා සුදුසු විය යුතු ය. සම්පූර්ණ වර්ග අඩි 3500ක විශාලත්වයෙන් යුතු කාර්යාලීය බිම් කඩක් අවශ්‍ය අතර බිම් මහළ අවම වශයෙන් වර්ග අඩි 1750ක විශාලත්වයකින් සහ අවම ලෙස එක් රථයක් ගාල් කිරීම සඳහා හෝ පහසුකම් තිබිය යුතුය. තැරැව්කරුවන් අවශ්‍ය නොවන අතර සැබෑ දේපළ හිමිකරුවන් පමණක් අමතන්න. වැඩි විස්තර සඳහා ඔස්සේ පියුමි මහත්මිය අමතන්න இரத்தினபுரி நகர எல்லைக்குள் ஒரு பிரசித்திபெற்ற நிறுவனமொன்றின் கிளை அலுவலகமொன்றை அமைப்பதற்கு ஏற்ற இடவசதியை நாங்கள் தேடுகிறோம். கட்டிடம் ஒரு பிரதான சாலையை நோக்கியவாறு (நன்கு தெரியும் வகையிலும் எளிதில் அணுகக்கூடிய வகையிலும்) அமைய வேண்டும், மேலும், வணிக அல்லது நிறுவனச் செயல்பாடுகளுக்கு ஏற்றதாக இருக்க வேண்டும். மொத்தம் 3500 சதுர அடி பரப்பளவு தேவைப்படுகிறது, இதில் தரைத்தளம் குறைந்தது 1750 சதுர அடி பரப்பளவைக் கொண்டிருக்க வேண்டும். அத்துடன், குறைந்தது ஒரு வாகன நிறுத்துமிட வசதியும் இருக்க வேண்டும். தரகர்கள் வேண்டாம், உரிமையாளர்கள் மட்டும் தொடர்பு கொள்ளவும். தொடர்பு கொள்ளவும்: திருமதி. பியூமி
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land For Sale In Ratnapura City
38.0 පර්චස්රත්නපුර, ඉඩම් ඇති නිවාසරු 90,000,000 සම්පුර්ණ මිලදින 12
Spacious 2-Storey House for Sale – Ratnapura City
කාමර: 4 | නානකාමර: 3සාමාජිකයාරත්නපුර, විකිණීමට ඇති නිවාසරු 31,000,000මාසය 1
Land For Sale in Rathnapura
80.0 පර්චස්රත්නපුර, ඉඩම් ඇති නිවාසරු 150,000 පර්ච් එකකටමාසය 1
