රාජගිරිය අවටින් කාමර 3-4 ක ඉක්මනින් අවශ්‍යයයි. වාහන 3ක් පමන නැවැත්විය හැකි විය යුතුයි. උඩ තට්ටුවක නොවිය යුතුය. කාර්යාලයක් සඳහා බාවිතා කිරීමට සොයයි.
I urgently need a 3-4 room house for office space for rent in the Rajagiriya area. It must accommodate parking for 3 vehicles and should NOT BE located on an upper floor. This space will be used as an office.