අයිතිකරැවන් හෝ අදාල ලියවිලි ඇත්නම් නියෝජිතවරැන්ද අමතන්න. පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.
Contact the owners or representatives if they have relevant documents. The following requirements must be met.
- අවම පර්චස් 10 ක් වත් ප්‍රමාණයක ඉඩමක් විය යුතුයි.
The land must be at least 10 perches in size.
- අධි 12 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
A wide, good access road of 12 meters
- තෙකළා විදුලිබල සැපයුම
Three-phase electricity supply
- ප්‍රධාන මාර්ග ජලය හෝ ළිං ජලය
Mains water or well water
- හොඳින් නඩත්තු කළ මායිම්
Well-maintained borders
- පිරිසිදු සින්නක්කර ඔප්පු සහ අවශ්‍ය අනුමැතීනඅනුමැතීන් තිබීම
Having clean freehold deeds and necessary approvals
ඉක්මනින් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍ය බව අවධාරණය කර සිටිමු.
We emphasize the need to purchase with cash as soon as possible.
විස්තර ඔබ සතුව ඇත්නම් 077 395 1560 අංකය ඔස්සේ අමතන්න හෝ bizdeve2016@gmail.com ඊ-මේල් ලිපිනයට විස්තර එවන්න.
If you have any details, please call 077 395 1560 or send details to bizdeve2016@gmail.com.