තාමත් ඉස්සර වගේ වතුර හට්ටියකට රෙද්දක් පොරවාගෙන ද හුමාලය අල්ලන්නේ, අලුත් කාලයට ගැලපෙන්න ලේසියෙන්ම ඕනෙම තැනකට ගිහින් හුමාලය අල්ලන්න මේ පුංචි Machine එකෙන් දැන් ඔයාටත් පුළුවන් ✨ඇදුම රෝගයට ✨අස්ත්මාව (Asthma) ✨සිනිසිටිස් (Sinusitis) ✨උණ හා සේම, පීනස ✨දිගු කාලින හුස්ම ගැටලු (COPD)...වගේ ලෙඩ රෝග තියෙන අයට නම් ගොඩක් වටින උපකරණයක් පුංචි බබාලට වගේම වැඩිහිටි අයටත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්, වතුර එක්ක ඔයාලා පාවිච්චි බෙහෙත් ජාතියක් හරි සිද්දාලේප දාලා උනත් හුමාලය අල්ලන්න පුළුවන් ✅මිල රු.1200ක් පමණි. 🚛දිවයින පුරා බෙදා හැරීම් 😍 📦භාණ්ඩය ඔබේ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක.🚚 call order පහත සදහන් තොරතුරු පුරවා දින 2-3ක් ඇතුලත Nebulizer එක ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න. නිවැරදි දුරකථන අංක දෙකක් ලබා දෙන්න😍 👉Name: 👉Address: 👉Contact Number