පිලියන්දල කැස්බෑව නිවසක් කුලියට.
අයිතිකරුගේ නිවස සමඟ එක වත්තේ පිහිටා ඇත.
තොරනවිල හන්දියට ආසන්නව.
කැස්බෑව නගරයට කි. මී. 1.5 යි.
කැස්බෑව - බන්ඩාරගම පාරට මී. 300.
කාමර 2.
වෙනම කෑම කාමරය. ( නිදන කාමරයකට බාවිතා කල හැකිය ).
සාලය.
කබඩ් සමඟ පැන්ට්‍රිය.
පිටතින් නාන කාමරය.
සිවිලිම.
පොලොව රතු සිමෙන්ති.
මිදුල.
පාර්කිං.
වටතාප්ප. ගේට්ටුව.
වෙනම විදුලිය සහ ජලය.
මාසික කුලිය 40,000/-.
අත්තිකාරම් 150,000/- ක් අවශ්‍යයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.