URGENT.
කොට්ටාව නගරයට ඉතා ආසන්නව මාකුඹුර අදිවේගී පිවිසුම අසලින්ම සුපිරි ඉඩමක් විකිණීමට.
138 කොළඹ පාරට මී. 600.
ඉතාමත් නිදහස්, සාමකාමී පරිසරයක පිහිටා ඇත.
ගස්කොළන්වලින් වටවූ සෞම්‍ය පරිසරයකි.
වැදගත් අසල්වාසීන් සහිත ප්රදේශයකි.
සියලු නාගරික පහසුකම් ඇවිදින දුරින්.
ඉඩමටම අඩි 20 තාර දැමූ ප්‍රවේශ මාර්ගය ඇත.
හතරැස් තැනිතලා ඉඩමකි.
පිහිටි පොලොව.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 7.5 කි.
පර්චසයක මිල ලක්ෂ 17/50. ( මිලියන 1.75 ).
මිල සාකච්ඡා කල හැකිය.
හදිසි මුදල් අවශ්‍යතාවයකට විකිණේ.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
KOTTAWA MAKUBURA SUPERB LAND FOR SALE.
Very close to Makubura Highway Entrance.
600 m To 138 Colombo main bus route.
Facing 20 feet Tar road.
Walking distance to all urban facilities.
Calm environmental.
Decent neighborhood.
Flat & Square black.
High land.
Clear deeds.
Plan approved.
7.5 Perches land.
Price 1.75 million ( 17.5 lacks ) per perch.
Price negotiable.
URGENT SALE.
Strictly no brokers please.
ඔබගේ නිවස ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.