🔰 කඩුවෙල - කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 500යි
🔰 නාවල කොස්වත්ත හන්දියට මීටර් 500යි
🔰 ගේට්වේ විද්‍යාලය (නාවල) වෙත මීටර් 350යි
🔰 රාජගිරිය ගුවන් පාලමට කිලෝමීටර් 1.5යි
🔰 සුපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු, ඖෂධහල් සහ සියලුම අත්‍යවශ්‍ය පහසුකම් අසලින්ම
🔰 ප්‍රභූ හා සුඛෝපභෝගී නේවාසික කලාප
📐 පර්චස් 6 සිට 10 දක්වා බිම් කොටස්
💰 මූලික ගෙවීම 40% පමණයි
✅ ඉතිරිය පොළී රහිතව වාරික 24කින් ගෙවන්න
🏦 නැතිනම් බැංකු ණය පහසුකම් යටතේ ගෙවන්න
💧 නළ ජල පහසුකම්
⚡ විදුලි පහසුකම්
🛣️ අඩි 20 පුළුල් මාර්ග
🚧 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🌿 සුන්දර, නිස්කලංක පරිසරයක පදිංචියට සුදුසු බිම් කොටස්
🔥 අදම ඔබේ බිම් කොටස වෙන් කරවාගන්න!
📞 අමතන්න: (දිනේෂ්)