ලක්ෂ 32 කට නාරම්මලින් නිවසක් සමඟ පර්චස් 63 ක සුවිසල් ඉඩමක්! 🏡🌳
නාරම්මල - පොල්ගහවෙල පාරට නුදුරින්, ගම්බිරිස්, කෙසෙල්, රඹුටන් ඇතුළු සරුසාර වගාවන්ගෙන් පිරි මෙම අගනා දේපළ දැන් ඔබේ කරගන්න. වසර 6ක් පමණක් පැරණි නිවසක් සහිත මෙම ඉඩම පිරිසිදු වාතාශ්රය පිරි නිදහස් පරිසරයක පිහිටා ඇත.
✅ නිවසේ සහ ඉඩමේ විස්තර:
🛌 නිදන කාමර 3 | 🚽 බාත් රූම් 1
🛋️ සාලය සහිතයි (වහල - කොස් / උළුවහු සහ ජනෙල් - තේක්ක)
📏 ඉඩම ➔ පර්චස් 63
💦 පහසුකම් ➔ ළිං ජලය සහ විදුලිය සහිතයි
🍃 වගාවන්:
🌱 ගම්බිරිස් පැල 15 | 🍌 කෙසෙල් | 🍓 රඹුටන් | 🥑 අලිපේර | 🍋 දෙහි
💰 මුළු මිල: ලක්ෂ 32/- පමණයි!
🆔 Ref: EE-H- ER 9231