හදිසි මුදල් අවශ්‍යතාවයක් මත මිල අඩු කලා...
🏡 කොළඹ – කුරැණෑගල 5 පාර, නාල්ල ප්‍රදේශය
🛣️ ප්‍රධාන පාරට 140M
📐 පර්චස් 15 ඉඩම + අන්ගසම්පූර්ණ නිවස
🏠 කාමර 3, සාලය, කුස්සිය, කෑම කාමරය
🛁 බාත් රූම් 2, වැරැන්ඩාව
🧱 වට තාප්ප, ගේට්ටු, මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත
💰 නව මිල ලක්ෂ 105
💰පැරණී මිල: ලක්ෂ 110/=
(පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
📍 දුර:
🏙 ගිරිවුල්ල නගරය – 3.5Km
🏙 කොටදෙනියාව නගරය – 5.5Km
💧 නල ජලය / උල්පත් ජලය | ⚡ විදුලිය
🛣️ අඩි 15 පුළුල් මාර්ගය
📜 සින්නක්කර ඔප්පු
📌 Ref: 10524