කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් නාරම්මල නගරයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ....
👉 නාරම්මල නගරයට විනාඩි 05 දුරින්
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 යි.
👉 කොළඹ 05 ප්රධාන බස් මාර්ගයෙන්
👉 නාරම්මල ගිරිඋල්ල නගරයන්ට මැදිව
👉 සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
➡️ අවම මුලික ගෙවීම 10% යි .
➡️ පොලි රහිතව මාස 30 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .