MVMT
ELEMENT CHRONO
Stainless Steel
Water Resistant
20.388.738 (මොඩල් අංකය )
✅ සියලුම functions වැඩ කරනවා.
❌ පෙට්ටිය සහ papers නැහැ
MVMT Element Chrono කළු/ගන්මෙටල් (gunmetal) වර්ණයේ මොඩලයක්.
ඩයල් එක සහ වීදුරුව හොඳ තත්ත්වයේ වගේ පේනවා.
සාමාන්‍ය භාවිතයේ සුළු සීරීම් තිබිය හැකි නමුත්, ලොකු හානියක් පේන්නේ නැහැ.
ඔරිජිනල් ලෝහ පටියත් තියෙනවා
මිල රුපියල් 25 000