🏡🔥 මුල්ලේරියාව නව නගරයෙන් වටිනා නිවසක් විකිණීමට! 🔥🏡ලක්ෂ 168/= පර්චස් 10,ඇනෙක්සිය මගින් 35,000/= ආදායමක්,ආදායමක් සමග පදින්චියට
💰 මිල – ලක්ෂ 168/= මිල සාකච්චා කල හැකිය
📍 පර්චස් 10
කුමාර මාවතේ සිරිපැරකුම් මාවතේ දෙවන...
💵 ඇනෙක්සියෙන් මසකට රු. 35,000/= ස්ථාවර ආදායමක්! ⚡ ඉක්මනින් විකිණීමට
✨ ප්රධාන නිවසේ පහසුකම්
🛋️ විශාල සාලය
🍽️ කෑම කාමරය
🍳 නවීන මුළුතැන්ගෙය
🛏️ නිදන කාමර 6
🚿 නාන කාමරය 01
🚗 ගරාජය
🌿 ඉඩකඩ සහිත වැරැන්ඩාව
🏠 ඇනෙක්සිය
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 2
💰 දැනට මසකට රු. 35,000/= කුලී ආදායමක් ලැබේ.
🌳 විශේෂත්වයන් ✅ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය ✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින් ✅ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි ✅ ඉහළ වටිනාකමක් ඇති ස්ථානයක්
💎 මිල – ලක්ෂ 168/= 📍 පර්චස් 10 🤝 මිල සාකච්ඡා කළ හැක
🆔 Property ID: EE-CA-H-12939