උස්ඇටකෙයියාව සංචාරකපුරවරයෙන් මුහුදුවෙරළට හා ප්‍රධාන පාරට මායිම්
ව්‍යාපාරික ස්ථානය හා අන්ගසම්පූර්ණ නිවාස 2 ක් හා පර්චස් 41.8 ඉඩම වටින මිලකින් විකිණීමට 🌈️🌈️🌈️
🏘️ දෙමහල් නිවස
- මලමු මහල කාමර 2 ,සාලය,කෑම කාමරය,මුලුතැන්ගෙය,බාත් රෑම් 1,Car Parking
- දෙවන මහල
කාමර 3,බාත් රෑම 1, බැල්කනිය
🏡️ 2 නිවස - කාමර 3,සාලය,කුස්සිය,කෑම කාමරය,බාත් රෑම්,වැරැන්ඩාව
🏣 පැක්ට්‍රිය - Office Room,ස්ටෝ රෑම් ,බාත් රෑම්
🛣️ කොළඹ මීගමුව මාර්ගයට ඉඩම මායිම් වේ.
🏞️ නල ජලය,උල්පත් ජලය
🏷️ නල ජලය විදුලිය සහිතයි
🏷️ අනුමත පිඹුරැපත් සින්නක්කර අයිතිය සහිතයි
💰 ලක්ෂ 538 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
❄️ Special
✔️ Tourist Hotel / Resort / Apartment / Airbnb ව්‍යාපෘතියකට ඉතා සුදුසුයි
✔️ Beach-front property – high value investment
📌 Ref - EE SA 11798