Tangalle – Rekawa Beach එක අසල වටිනා ඉඩමක් විකිණීමට
සුන්දර ස්වභාවික පරිසරය අතරින්
ප්රසිද්ධ කැස්බෑ සංරක්ෂණ වෙරළට ආසන්නව
හිරු බැසීමේ දර්ශන සමඟ
Location – Thangalle, Rekawa
Land Size – 10
Price per perch – Rs. 250,000/= සිට
Rekawa Beach වෙත ඉතා ආසන්නයි
නිවාස /Cabana / Villa / Holiday villa / Tourism project සඳහා සුදුසුයි
මූලික ගෙවීමෙන් පසු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව
වැඩි විස්තර සඳහා අමතන්න