🌊🏖️ මුහුදු වෙරළටම මායිම් සුපිරි ආයෝජන අවස්ථාවක්
🏞️ උස්වැටකෙයියාව සංචාරක පුරවරයෙන් මුහුදු වෙරළට හා කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයටම මායිම් වූ පර්චස් 41.8 ඉඩම සමඟ ව්‍යාපාරික ස්ථානයක් සහ අංගසම්පූර්ණ නිවාස 2ක් විකිණීමට.
🏡 දෙමහල් නිවස
✅ පහළ මහල – නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නානකාමරය, Car Parking
✅ ඉහළ මහල – නිදන කාමර 3, නානකාමරය, බැල්කනිය
🏠 දෙවන නිවස
✅ නිදන කාමර 3
✅ සාලය
✅ කෑම කාමරය
✅ මුළුතැන්ගෙය
✅ නානකාමරය
✅ වැරැන්ඩාව
🏭 ව්‍යාපාරික / ෆැක්ටරි ගොඩනැගිල්ල
✔️ Office Room
✔️ Store Room
✔️ Bathroom
💧 නල ජලය හා උල්පත් ජලය
⚡ විදුලිය සහ සියලු පහසුකම්
📜 අනුමත පිඹුරුපත් හා සින්නක්කර ඔප්පු
💰 මිල – ලක්ෂ 525 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.)
⭐ ආයෝජකයින් සඳහා විශේෂ අවස්ථාවක්!
✔️ Tourist Hotel
✔️ Beach Resort
✔️ Apartment Project
✔️ Airbnb ව්‍යාපෘතියකට ඉතාමත් සුදුසුයි
✔️ Beach-front Property – High Value Investment
📌 Ref: EE SA 11798