🌈️ මතුගම නගරයට ලඟින් වටිනා බිම් කොටසක් විකිණීමට! ✨🏡
නාරවිල, මතුගම ප්රදේශයෙන් පර්චස් 20ක නේවාසික/ආයෝජන බිම් කොටසක් දැන් ඔබේ කරගන්න!
💰 පර්චසය රු. 200,000/=
🤝 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.
📍 ස්ථානය
🏬 මතුගම නගරයට – 3Km
🛣️ වැලිපැන්න අධිවේගී පිවිසුමට – 10Km
🛣️ දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට – 13Km
🚌 මතුගම – කළුතර ප්රධාන බස් මාර්ගයට – 1.9Km
📍 බෝපිටිය හංදියට – 2.2Km
✅ අඩි 20 / 12 ප්රවේශ මාර්ග
✅ නල ජලය
✅ උල්පත් ජලය
✅ විදුලිය
✅ සින්නක්කර ඔප්පු
🌿 පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා ඉඩමක්!
📌 Ref No: EE SA 13915