♦️මතුගම මීගහතැන්න නගරයට ආසන්නව පර්චස් 40ක ඉඩම සමග වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.
♦️නිස්කලංක පරිසරය, ඉඩමටම වෙන් වූ පානීය ජලය සහිත ලිඳ, විදුලිය, නිවසටම වෙන්වු අඩි 12 ක පාර.
♦️ නිවසේ විස්තර
🔴GROUND FLOOR
Living room ÷ 29'×19"
Pantry ÷11'6"×11'
Bathroom ÷13'×5'3"
Master bedroom ÷17'×15'6"
Bedroom ÷13'×11'6"
Bedroom ÷15'×11'
🔴UPPER PLAN
3 Bedroom,1bathroom,uncompleted
♦️ නිවසට අමතරව පොල්, කෙසෙල්, අඹ , රඹුටන්, පේර වගා කර ඇත.
♦️ පාසල , බැංකුව, රෝහල, පොලීසිය, නගරය, අතේ දුරින්.සින්නක්කර ඔප්පු.
💵 මිල රුපියල් ලක්ෂ 110/=(මිලගනන් සාකච්ඡා කරගත හැක.)