🌟 🌟
කහතුඩුව අධිවේගී මාර්ගයට සහ කොළඹ-හොරණ ප්රධාන පාරට,කොට්ටව නගරයට ඉතාම ආසන්නයෙන්, නිදහස් සහ සාමකාමී පරිසරයකින් ඔබේ සිහින නිවස ගොඩනගන්න කදිම අවස්ථාවක්!
කහතුඩුව අධිවේගී මාර්ගයට කොට්ටවට ලඟින්ම නේවාසික බිම් කොටසක් සොයන ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී අවස්ථාවක්.
✅ ඉඩම පිළිබඳ විස්තර:
* 📐 ප්රමාණය: පර්චස් 6.5, 7 සහ 8 ලෙස වෙන් කළ බිම් කොටස්.
* 📍 පිහිටීම: මත්තේගොඩ පාර (ඉතා ඉහළ ඉල්ලුමක් ඇති නේවාසික ප්රදේශයකි).
✅ දුර ප්රමාණයන් සහ පහසුකම්:
* 🚌 ප්රධාන මාර්ගයට: කොළඹ-හොරණ (120) බස් මාර්ගයට මීටර් 800 යි.
* 🛣️ අධිවේගී පිවිසුමට: කහතුඩුව අධිවේගී මාර්ග හුවමාරුවට කිලෝමීටර 1 ක් පමණි.
*✅ මත්තෙගොඩට කිලෝමීටර 2.5යි
* 🏙️ නගරයට: කොට්ටාව නගරයට කිලෝමීටර 5 යි.
* 🛣️ මාර්ගය: අඩි 20 ක් පළල තාර දැමූ ප්රවේශ මාර්ගය සහ නවීන ජලාප්රවාහන පද්ධතියකින් සමන්විතයි.( සංවර්ධනය වෙමින් පවතී )
සීග්රයෙන් සංවර්ධනය වන සහ ඕනෑම ස්ථානයකට පහසුවෙන් ළඟා විය හැකි ප්රදේශයක ඉඩමක් හිමි කර ගැනීමට ඇති මෙම අගනා අවස්ථාව අතපසු නොකරන්න!
පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටත් ඉතා කදිමයි.
වැඩි විස්තර දැනගැනීමට සහ ඉඩම පරීක්ෂා කිරීමට අදම අපව අමතන්න.
📞 විමසීම් සඳහා අපගේ 24/7 ක්ෂණික ඇමතුම් අංකය: