📍 මරදන්කඩවල නගරයෙන්ම මරදන්කඩවල වැවට මුහුණලා නිස්කලංක පරිසරයකින් සියලු පහසුකම් සමග අගනා සින්නක්කර බිම් කොටස් විකිණීමට.
📍 A9 ප්‍රධාන පාරට 50m | ශ්‍රී රාහුල මහා විද්‍යාලයට 200m | මරදන්කඩවල මූලික රෝහලට 300m
💧නල ජලය
⚡ තෙකලා විදුලිය
🛣️ පුලුල් මාර්ග
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📁 සියලුම අනුමැතියන් සහිතව, අගනා බිම්කොටස්
පර්චසයක මිල රු.175,000.00 💵 සිට පහත ගෙවීම් ක්‍රම මගින් ඉඩමක් මිලදි ගැනීමේ සිහිනය සැබෑ කරගන්න🎯,
✅ මූලික ගෙවීම වටිනාකමින් 25% ඉතිරිය මාස 24 කින් පොලී රහිතව ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 10% ඉතිරිය මාස 40 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 30% ඉතිරිය අවුරුදු 5 කින් ගෙවන්න.
✅ මූලික ගෙවීම වටිනාකමින් 40% ඉතිරිය බැංකු ණය පහසුකම් මගින් ගෙවන්න.
✅ සම්පූර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් සමගින් ගෙවන්න.
*කොන්දේසි සහිතයි.
දශක තුනක නොබිදුනු විශ්වාසය සමගින් දේපල වෙළදාමේ ප්‍රමුඛයා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම 🏢.
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න ☎️.
HR/2025/10/18