මිනුවන්ගොඩ/ගම්පහ මායිමේ පිහිටි නවීන නිදන කාමර 3 කින් යුත් නිවස විකිණීමට ඇත.
📌ස්ථානය : මිනුවන්ගොඩ / ගම්පහ
🏘️ දේපළ වර්ගය : අලුත්ම තනි මහල් නිවස
🛏️ නිදන කාමර : 03
🛀 නාන කාමර : 01
🏞️ ඉඩමේ ප්රමාණය : පර්චස් 12.5
🏚️ නිවසේ ප්රමාණය : වර්ග අඩි 1300
✅ මිල : රු. 20,500,000
✅ යොමු අංකය : H-2531
📍 ප්රමුඛ ප්රවේශ්යතා විශේෂාංග
📌 මිනුවන්ගොඩ-ගම්පහ බස් මාර්ගයට මීටර් 500.
📌 උඩුගම්පොළ හන්දියට කිලෝමීටර 3.8.
📌 මිනුවන්ගොඩට කිලෝමීටර 4.
📌 ගම්පහට කිලෝමීටර 15.
📌 කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 30 යි.
🏠 නිවසේ පිරිසැලසුම සහ විශේෂාංග බිම් විස්තර
✅ බිම් මහල
- නිදන කාමර 3
- නාන කාමර 1
- විසිත්ත කාමරය
- කෑම කාමරය
- මුළුතැන්ගෙය
- කාර් ආලින්දය
- වැසිකිළිය
🔒 ප්රවේශය සහ ආරක්ෂාව
✅ මායිම් බිත්තිය
✅ රෝලර් ගේට්ටුව
💰 මිල
මිල: 20,500,000 (සාකච්ඡා කළ හැකිය)
❌ Genuine Buyers Only - No Brokers
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න