විදේශ ගත වීම සදහා ඉක්මනින් විකිණීමට ඇති වටිනා ඉඩම.
Commercial / Residential Land
Rathmalana Katubadda city centre, superb location land
Facing 20 feet wide carpet road.
500m to Gall Road Golumadama Junction.
Borupana Road.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
High residential area.
Flat & square land.
With 4 Bedroom old house.
Clear boundaries with parapet wall.
Clear title.
Land Plan approved.
Ideal for Commercial or Residential purpose.
15 Perches land.
Price 37 lacks ( 55.5million ) per perch.
Price Negotiable.
Strictly no brokers please.
ව්‍යාපාරික / නේවාසික ඉඩම.
රත්මලාන නගරයට සහ කටුබැද්ද නගර වලට ලගින් සුපිරි ඉඩමක් විකිණීමට.
මීටර් 500යි ගාලුපාරට.
බොරුපන පාර සිරස අසල.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, සිරස tv, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
කාමර 4 ක පැරණි නිවසක් සහිතයි.
ඉඩම වටේට තාප්පය සහිත නිරවුල් මායිම්.
ආයෝජනයට, ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
ඉඩම පර්චස් 15 යි.
පර්චසයක මිල ලක්ෂ 37 යි.
සම්පූර්ණ මිල ලක්ෂ 555 යි.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.