අඩ් 20 පුළුල් මාර්ග සමඟ කානු පද්දති,
පර්චස් 11,12 ප්‍රමානවලින් ඉඩම් කැබලි විකිණීමට.
කටුනායක ආයෝජන කලාපයට,කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට, රද්දොලුගම නිවාස සංකීර්ණයට පහසුවෙන් ලගාවන්න,
අලුතින්ම සංවර්ධනය කල බිම්කොටස් ,නේවාසික සහ ආයෝජනයටද වඩාත් උචිත ඉඩමකි.
මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න,
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්,
එකවර ගෙවීමේදී අගනා වට්ටම් හිමිකරගන්න,
අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න