මොරටුව හා පානදුර නගර මධ්‍යයෙන් අති දුර්ලභ ඉඩම් අවස්ථාවක්!
ඔබගේ සිහින නිවස තැනීමටත්, ලාභදායී ආයෝජනයක් සඳහාත් සුදුසුම ස්ථානය.
📍 ස්ථානයේ විශේෂතා:
• පරණ ගාලු පාරට විනාඩි 1යි
• පානදුර නගරයට විනාඩි 5යි
• මොරටුව නගරයට විනාඩි 5යි
• Lyceum International School – විනාඩි 10යි
• St. Sebastian's College – විනාඩි 10යි
🛒 Keells, Cargills, Arpico සුපිරි වෙළඳසැල්
⛽ ඉන්ධන පිරවුම්හල්
🏥 රෝහල්
🏫 ජාත්‍යන්තර හා රාජ්‍ය පාසල්
👉 සියල්ලම අතේ දුරින්
✔️ සියලුම අනුමැතින් සහිතයි
⚡ තෙකලා විදුලිය
🚰 නල ජලය
🏦 බැංකු ණය පහසුකම් & පහසු ගෙවීම් ක්‍රම