🏬🏬මොරටුව මොරටුමුල්ලෙන් ව්‍යාපාරික ස්ථානයක් සමග නිවස ලක්ෂ 180/=
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 දැනටමත් ව්‍යාපාරයක් පවතින දෙමහල් ගොඩනැගිල්ල හා තුන්වන මහලේ නිවස
💎 මොරටුමුල්ල හමුදා මාවතෙන්
💎 සොයිසා පාරට හා පොලීසියට 500m
💎 පුවක්අරඹ පාරට 200m
💎 මොරටුව නගරයටම 1.5 km
🛏 නිදන කාමර 3
🛁 නාන කාමර 2
🍽 මුලුතැන්ගෙය
📺 සාලය
📇 බැල්කනිය
💧 විදුලිය, ජලය
📃 සින්නකර ඔප්පු
🔵 පර්වස් 2.5
🔖 Job No: EE / KM / H 13994