මොරටුව කටුබැද්ද මොරටුව විශ්ව විද්‍යාලය ආසන්නව පිහිටා ඇති දෙමහල් නිවස විකිණීමට ඇත
# නිදන කාමර 5 .
# බාත්රූම් 3
# පර්චස් 12
# සාලය කුස්සිය
# සියලු පහසුකම් සහිතයි
# මොරටුව විශ්ව විද්‍යාලයට ඉතාම ආසන්නව පිහිටා ඇත
# ටයිල් කරන ලද නිවසකි
# සිවිලිම් ගසා ඇත
# නිවසේ වටේම තාප්පය ගේට්ටුව දමා ඇත
# අඩි 20 පාරකි
# සියලු ලියකියවිලි නිරවුල්ය පිරිසිදුය
# මිල ලක්ෂ 380
# මිල ගණන් අඩු කරනු ලැබේ
# වාහන දෙකක් පහසුවෙන් නවතා තැබිය හැකිය