මොරටුව හා පානදුර අතර අති ජනප්රිය ප්රදේශයක ඔබේ ඉඩම අදම වෙන්කරගන්න. සිහින නිවසක් සදහාත්, ආයෝජනයකටත් හොඳම අවස්ථාවක්.
📍 ස්ථානීය වාසි:
පරණ ගාලු පාරට මිනිත්තු 1යි
පානදුර නගරයට මිනිත්තු 5යි
මොරටුව නගරයට මිනිත්තු 5යි
Lyceum School / St. Sebastian’s College – මිනිත්තු 10
Keells, Cargills, Arpico, බැංකු, රෝහල් ආසන්නයේ
මුළු ඉඩම් 12න් ඉතිරිව ඇත්තේ 3ක් පමණයි
සියලුම අනුමැති සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය
🏦 බැංකු ණය පහසුකම්
💳 පහසු ගෙවීමේ ක්රම
📞 දැන්ම අමතන්න: