යලි නොලැබෙන මිලකට මොරටුව සරසවිය අභියස පර්චස් 6/7 බිම් කොටස් 9කින්, මනාව සංවර්ධනය කර ඇති 𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 𝑳𝒖𝒔𝒉 ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
මොරටුව විශ්ව විද්‍යාලයට යාබදව
පිළියන්දල නගර මාද්‍යයට 2.5KM යි
කටුබැද්ද, ගාලු පාරට 1.5KM යි
පිළියන්දල, මොරටුව පාරට සමීපව
158 බස් නැවතුමට ඇවිදින දුරින්
Private & government hospitals, banks, supermarkets වලට ඇවිදින දුරින්
ඉන්දන පිරවුම් හල් සඳහා මිනිත්තු 2කින්