කුඩා කදු ගැටයක පිහිටි ඉඩ කඩ සහිත අංගසම්පූර්ණ පැරණි නිවස
- පර්චස් 30.24 ක ඉඩම
- වර්ග අඩි 2000
- කාමර 3
- විසිත්ත කාමර 2
- විශාල කෑම කාමරය
- විශාල මුලුතැන්ගෙය
- නාන කාමර 1
- ඉදිරිපස හා පිටුපස සිසිල් ගෙවත්ත
- පැරණි ගාලු පාරට මීටර 400
- මොරටුව නගරයට කිලෝමීටර් 1
- පිරිසුදු ඔප්පු
- අනුමත සැලසුම්
- ගග ඉහල පාරෙන් හා චන්ද්‍රසේකර පාරෙන් යන මාර්ග දෙකෙන්ම පිවිසීමේ හැකියාව
-