පිලියන්දල සුවාරපොල හන්දියට ළගින් පර්චස් 7.5 ඉඩම සමග නිවස විකිණීමට.
පිලියන්දල නගරයට ළගින්.
සුවාරපොල හන්දියට ඉතා ආසන්නව.
වැදගත් නේවාසික පරිසරය.
අඩි 15 ක් පළල පාරට මුහුනලා.
කාමර 3.
නාන කාමරය.
සාලය.
පැන්ට්‍රිය.
මිදුල.
වටතාප්ප.
ගේට්ටුව.
පදිංචි විය හැකි නිවස.
පිලියන්දලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, බත්තරමුල්ලට, කොළඹට සහ කහතුඩුව හයිවේ පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 7.5යි.
පිරිසිදු ඔප්පු.
ඉඩමේ ප්ලෑන අනුමතයි.
මිල මිලියන 10.8( ලක්ෂ 108යි).
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.